පිපිරීම සම්බන්ධයෙන් සොයා බැගලීමට පත්කළ ජනාධිපති කොමිෂමේ පළමු අතුරු වාර්තාව මැයි 06 වන දින භාරදීමට නියමිතව තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
එම වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද එම පක්ෂයේ ප්රචාරක ලේකම් රංජිත් සියඹලාපිටිය මහතා අද (30දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.