පස් කණ්ඩියක් කඩා වැටිමෙන් තරුණයෙකු ජිවිතක්ෂයට
- 16 10 2020
- 22:35
- {{hitsCtrl.values.hits}} views
- ..
කහවත්ත වැවිලි සමාගමට අයත් නීලගම වතුයායේ මැණික් පතල් කපමින් සිටියදි තරුණයින් දෙදෙනෙකු මතට පතලේ පස් කණ්ඩියක් කඩා වැටිමෙන් තරුණයෙකු අද මිය ගොස් තිබේ.
මිය ගොස් ඇත්තේ සමන්ත සංජිව නැමැති 21 හැවිරිදි තරුණයෙකි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
