පොලීසිය ජනපති යටතට
ශ්‍රී ලංකා පොලීසිය මේ වන විට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ පවතින බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

-
rocky Friday, 02 November 2018 12:45 PM
පොලිසිය ඔහොමම තියෙද්දී , යන්ත්‍ර මන්ත්‍ර විසේසඥයන්ගේ මුලිකත්වයෙන් ආරක්ෂඅව සඳහා විශේෂ පිල්ලි හමුදාවක් පත් කර හැකිද කියා සොයාබැලීම සුදුසුය. මේ සඳහා පොකට් කටාගේ සහ හැල ගෙම්බාගේ සහාය ලබා ගැනීම සුදුසුය!
Reply : 0 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
