පොලීසියේ 17කට ස්ථාන මාරුවීම්
- 26 02 2020
- 17:41
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය යටතේ සේවයේ අවශ්‍යතාව අනුව පොලිස් නිලධාරීන් 17කට ස්ථානාමරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක තනතුරේ 17 දෙනෙකුට මෙසේ ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
