ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බලපෑම් එල්ල වී තිබේ.
අද අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න මහතා හා කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා මේ බව සඳහන් කළේය.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
සුරන්ජන් ප්‍රනාන්දු Monday, 22 April 2019 03:18 PM
පොලිස්පති නෙවි ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕන. ජාතික ආරක්ෂාව, බුද්ධි අංශ විනාශ කරපු එකේ ප්‍රතිපල තමයි මේ.
Reply : 0 4
Banda Monday, 22 April 2019 03:20 PM
අයින් වෙන්න දෙයන්ගේ නාමයෙන්
Reply : 0 1
Champa Tuesday, 23 April 2019 10:57 AM
පොලිස්පති මොකොටද අස් වෙන්නේ බුද්ධි අංශ තොරතුරු පොලිසියට එව්වෙත් ආරක්ෂක අමාත්‍යාංශය කොට. ඒ වගේ දෙකදී පොලිස්පති කොහොමද තීරණ ගන්නේ? රටේ දේශපාලන අධිකාරය තමන්ගේ තීරණ පොලිසිය සහ හමුදා හරහා ක්‍රියාත්මක කරන්න ඕනේ. ඉල්ලා අස් වෙනවා නම් අස් වෙන්න ඕනේ රටේ ජනාධිපතියි අගමැතියි. දෙන්නම දැනගෙන හිටිය බෝම්බ පිපිරෙන දවස සහ ස්ථාන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd