ෙපොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත මුළු දිවයිනම ආවරණය වන සිදුකළ මෙහෙයුමකින් සැකකරුවන් 2501ක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම ඊයේ රාත්‍රී 11 සිට අද අලුයම 5 දක්වා ක්‍රියාත්මක කෙරිණි. එහි මූලික අපේක්ෂාව වී ඇත්තේ වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමය.
ඒ අනුව වරෙන්තුකරුවන් 1714ක් හ විවිධ අපරාධයන් සඳහා අවශ්‍ය කරනු ලබන සැකකරුවන් 787ක් අත්අඩංගුවට ගෙන තිබේ.