හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳමා පොලිස් මූලස්ථානයේ විශේෂ මැදිරියක් ස්ථාපිත කිරිමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබේ.
පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම මැදිරිය හෙට පෙ.ව. 6.00 සිට ආරම්භ කිරිමට නියමිත අතර එය නැවත දැනුම් දෙනතුරු පැය 24 පුරාම ක්‍රියාත්මක වෙයි.
011 – 3024803 හා හා අවසානයට 15, 20, 48 හා 50 යනාදී වශයෙන් දුරකතන අංක පහක් ස්ථාපති කර තිබේ.