පොලිස් සිරමැදිරියක් තුළ පුද්ගලයෙකු මියයයි
- 3 06 2021
- 13:08
- {{hitsCtrl.values.hits}} views
- ..
මඩකලපුව පොලිසිය විසින් ඊයේ රාත්‍රියේදි අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් සිර මැදිරිය තුළ මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ විසිදෙහැවිරිදි තරුණයෙකි.
ඔහු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වුවෙකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
