මාර්තු 01ත් 15ත් අතර යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ජනතාව ළඟම පොලිස් ස්ථානය තුළ ලියාපදිංචිවීමේදී පොලිස් ස්ථානයට පැමිණීම අනවශ්‍ය බවත් පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් ලබාදීමෙන් ලියාපදිංචි විය හැකි බවත් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම ඔවුන්ට 119 ඇමතුම් මධ්‍යස්ථානයට දුරකතන ඇමතුමක් ලබාදීමෙන්ද ලියාපදිංචිවීමේ අවස්ථාව පවතී.