පොලිස් මුලස්ථානය පැපිලියාන ප්රදේශයට
- 1 06 2021
- 11:03
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකා පොලිස් මුලස්ථානය පැපිලියාන ප්රදේශයේ ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
දැනට යෝර්ක් විදීයේ පවතින පොලිස් මුලස්ථානයේ ඉඩ කඩ ප්රමාණවත් නොවීම එම තීරණය ගැනීමට හේතු වී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
