ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
අද (23) රාත්‍රී 9 සිට හෙට උදෑසන 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
Champa Tuesday, 23 April 2019 05:19 PM
කොටස් වශයෙන් ඇඳිරි නීති දදා හරි යන්නේ නැහැ. මුළු රටේම ඇඳිරි නීතිය දාල ත්‍රිවිධ හමුදාට බාර දෙන්න සෝදිසි මෙහෙයුම් කරන්න. පොලිසිය පැත්තකට වෙන්න. ඕක පොලිසියට කරන්න බැහැ. ත්‍රිවිධ හමුදාවට ඔය සම්බන්ධ, ත්රස්තවාදීන් සම්බන්ධ අත්දැකීම් සහ පුහුණුව තියෙනවා. ඒ හින්දා පොලිසිය පැත්තකට වෙලා වැඩේ ත්‍රිවිධ හමුදාවට බාර දෙන්න. හමුදාව මුළු රටම ආවරණය වෙන්න ක්ෂණික මෙහෙහුමක් කරන්න අද රෑම ඉඳන්.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd