නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හා පාර්ලිමෙන්තු මන්ත්‍රී දෙමළ ජනතා විමුක්ති පක්ෂයේ නායක සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් (පිල්ලයාන් )ට එරෙහිව නඩු විභාගය කල් දමන ලදි.
කොරෝනා ආසාදනයේ බිය හේතුවෙන් නීතිපති දෙපාර්තමෙන්තුවේ නිතිඥවරුන් සහභාගි නොවීමෙන් ලබන නොවැම්බර් මස විභාගය සඳහා කල් දමන ලදි
දෙමළ ජාතික සංධානයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතන නඩුවේ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින් චන්ද්කාන්තන්ට එරෙහිව නඩු විභාගය අද පැවෙත්වුණි. දැඩි ආරක්ෂක රැකවල් මැද චන්ද්‍රකාන්තන් ඇතුළු 6 දෙනා අධ්කරණයට ගැන එන ලදි
මහාධ්කරණ විනිසුරු ඩි සුෂයිදාසන් ඉදිරියේ විභාගයට ගෙන ලබන නොවැම්බර් 2 ,10 16 දක්වා නඩුව කල් දමන ලදි
දෙමළ ජාතික සංධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් 2005 වසර දෙසැම්බර් 25 වනදින මඩකලපුව ශාන්ත මරියා දේවාලයේ ඝාතනය කිරීමේ සිද්ධ්යට සම්බන්ධව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර සිවනේසතුරයි හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රදීප් මාස්ටර් නොහොත් එඩ්වින් සිල්වා කිරුසාන්තන් රාජා කජ්න් මාමා නොහොත් කනනායයගම් හමුදා බුද්ධ් අංශ නිලධාරි එම් කලීල් හිටපු හමුදා සෙඅබල මදුසංක (විනෝත් යන පිරිස් සැකපිණිස අත් 2015 වසරේ අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි
ටී එල් ජව්ෆර්කාන්
මෙවැනි තවත් උණුසුම් පුවත් එසැණින් දැන ගැනීමට ADA Whatsapp / Viber / Telegram Group එක හා මෙතනින් එකතු වන්න
Whatsapp - click here Viber - click here Telegram - click here