පොලොන්නරුව දිස්ත්‍රික්කය සියයට 53කින් ගෝඨා දිනයි
- 17 11 2019
- 10:26
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්රතඵපලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 147340ක් ලබාගැනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.
ගෝඨාභය රාජපක්ෂ 147340 – 53.01%
සජිත් ප්‍රේමදාස 112473 – 40.47%
අනුර කුමාර දිසානායක 12384 – 4.42%
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
