www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තේවරප්පෙරුම මහතා හදිසියේ රෝහල්ගත කර ඇති බව පාලිත තේවරප්පෙරුම මහතාගේ ෆේස්බුක් ගිණුම නිවේදනය කරයි.
ඔහු නාරාහේන්පිට ආසිරි රෝහලේ හදිසි ශල්‍ය කර්මයකට භාජනය කරමින් සිටින බවද ෆේස්බුක් ගිණුම නිවේදනය කරයි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd