පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු වාර්තා වන බව පොල්ගහවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සංජීව හේරත් මහතා පවසයි.
ඒ පසුගිය 26 වැනිදා ගත් පී.සී.ආර් පරීක්ෂණවලින්ආසාදිතයින් 06 දෙනෙකුත් රෝග ලක්ෂණ ඇතිව රෝහල්ගත වු පුද්ගලයෙකුත් ඒ අතර වේ.
මෙම හඳුනා ගත් ආසාදිතයින් පොල්ගහවෙල ඔරලියද්ද ,පොතුහැර, හොදැල්ල දෙල්ගොල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමට කටයුතු කර බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා වැඩිදුරටත් පැවසීය
අලව්ව අධිකාරි මුදියන්සේ