Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ. ඔහු කොළඹ අරලිය ගහ මන්දිරයේදී අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හමුවී සිය සහාය ලබාදෙන බවට ප්රකාශ කර තිබේ.
popular news
Nishantha Saturday, 21 September 2019 02:04 PM
Nahina dehina kale pinak dahamak karaganna wenna athi wayasaka aya ekka set wenne.
Reply : 10 3
chamara silva Saturday, 21 September 2019 02:07 PM
හොද මරණයක් ලැබෙන්න තිබ්බ මනුස්සය උන්ප් කාරයෙක් විධිහට මැරිලා දැන් ඉතින් නිඅකන් ම අපාගත වෙනවා.
Reply : 5 8
Bandula. Saturday, 21 September 2019 02:47 PM
සත පහකට වැඩක් නැති උන්? අනේ එල්ලෙන්න වැලක් නැතිවනේ ඉන්නේ, එලවටත් නැහැ මෙලොවටත් නැහැ.
Reply : 5 52
කපිල Saturday, 21 September 2019 09:11 PM
වීරවංශ ඉන්න නිසා පොහොට්ටුවට යන්න බෑනෙ. ශ්රී ල නි ප යෙන් ඉල්ලුවොත් අම්බානට පරදිනවා. වෙන එල්ලෙන්න තැනක් ඇත්තෙම නැති නිසා හොඳම තැන UNP . එත් කවුවෙලා නම් හබං
Reply : 8 30
මුණසිංහ Sunday, 22 September 2019 07:28 AM
තමන්ගේ ඡන්දෙවත් තියෙයිද ෂුවර් නැහැ! පව්. දැන් ගෙදරට වෙලා ඉන්න ඕන කාලෙ.
Reply : 6 69
Champa Sunday, 22 September 2019 07:57 AM
ඊයා චික් විතරක්. මෙයා විමල්ට පුළුවන් තරම් මඩ ගැහැව්වා. දැන් ගිහිල්ල ගිලෙන නැවට පැනල. රනිල්ට මං හිතන්නේ සැහෙන්න වියදම් මේ දවස්වල.
Reply : 9 39
නෙවිල් Monday, 23 September 2019 09:25 AM
කොහොම හරි කසිප්පු ගුහා ටික බේරගන්න එපායැ.
Reply : 0 19
ස්ටැන්ලි රජීව Thursday, 26 September 2019 10:14 AM
හිටියා කියලත් තව දවස් කීයද?ගිළෙන නැවකට ගොඩවෙන්නෙත් නහින්න බලාගෙනම තමයි.බුද්ධදාසගේ අපායේ වීසා එක ළඟම එන නිසා කාපු ටිකේ ඉතිරි ටික කන්න පුත්රයා දාගන්න පුළුවන් බංකොලොත් දේශපාලන පක්ෂයකට රිංගුවොත් තමයි.නිවන්සැප ලැබේවා බුද්ධදාස කළින්ම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd