දිවයිනේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාරයට මුල් වූ කරුණු හා එහි පසුබිම සොයා බැලීම සඳහා ඉදිරි පැය 24 තුළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකුගේ සමන්විතව නම් කරන මෙම පරීක්ෂණ මණ්ඩලය හරහා ඒ සම්බන්ධයෙන් ව වාර්තාව සති දෙකක් තුළ ලබාගන්නා බවත් ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.