රට වසා දැමීමට ගත් පිවර හේතුවෙන් මාසයක් තුළ ප්‍රංශයේ ජීවිත 62,000 ක් බේරා ගැනීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය ඇඩිවාර්ඩ් පිලිප් පවසයි.
.ප්‍රංශයේ අඟුළු දැමීම මැයි 11 දා සිට ක්‍රමයෙන් ලිහිල් කිරීමට නියමිතය. ඒ සඳහා එරට පාර්ලිමේන්තුවෙන් ඡන්ද විමසීමක්ද පැවැත්වීමට නියමිතය.
ප්‍රංශයේ කොරෝනා මරණ 23,300 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර තහවුරු වී ඇති රෝගීන් ගණන 165,842 කි.