කොටදෙණියාව, ගල්වැඩපොළක් තුළ පර්වතයෙක් කොටසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙක් බරපතල තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඊයේ සවස මෙම සිදුවීම සිදුව තිබේ. තුවාල ලැබූවන් දඹදෙණිය රෝහලේ නේවාසිව ප්‍රතිකාර ලබයි.