පාර්ලිමේන්තුවට පැමිණීම ගැන රජයේ තීරණය අද
අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව ආණ්ඩු පක්ෂය අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම පෙ.ව. 8.30ට ආරම්භවීමට නියමිතය. අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසන්නේ ඊයේ ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තම නීතිඥයින් විසින් තවදුරටත් අධ්‍යනය කරන බවයි.
මේ පිළිබඳව අදහස් දක්වන අමාත්‍ය විමල් වීරවංස මහතා සඳහන් කරන්නේ කථානායක කරු ජයසූරිය මහතාට පාර්ලිමේන්තුව කැඳවීමේ නීතිමය තත්ත්වයක් නොමැති බවයි.
-
Don Wednesday, 14 November 2018 07:14 AM
වීරවංසට පාර්ලිමේන්තුව විසිරෙව්වට පස්සේ එන්න තැනක් නෑ
Reply : 1 22
Champa Wednesday, 14 November 2018 08:27 AM
මොන පිස්සු කතාවක්ද විමල්. කථානායක පාර්ලිමේන්තුව කැඳව්වය? පාර්ලිමේන්තුව කැඳව්වේ ජනාධිපති එයාගේ ගැසට් නියෝගයෙන් නොවැම්බර් 14 වෙනිදට. ඔච්චරට ඕක අමතකද? කථානායකතුමා වැඩ කලේ ඒ අනුව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
