පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස ඉල්ලමින් හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් එක්සත් ජාතික පෙරමුණ හා ඊට සම්බන්ධ සංවිධාන,වෘත්තීය සමිති විසින් අද (30දා) විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. 'ජනවරමට ගරු කරනු - පාර්ලිමේන්තුව වහා කැඳවනු' යන නමින් මෙම විරෝධතාව දහවල් 12.00ට කොල්ලුපිටිය ප්‍ර‘දේශයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.