පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ. අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න හා ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරන්ගෙන් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සමන්විත වෙයි.