පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බවට වාර්තා වන තොරතුරු වල සත්‍යතාවක් නොමැති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් මේ බව සඳහන් කලේය.
අද දිනයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරන බවට වාර්තා වන තොරතුරු වලට ප්‍රතිචාර දක්වමින් රජය මේ බව පවසයි.