ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
පාර්ලිම්න්තුව විසුරුවාහැරීමට ගත් ක්‍රියාමාර්ගයට තද බල ලෙස විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි. එම පක්ෂයේ නිල ට්විටර් ගිණුම ප්‍රකාශ කරන්නේ ජනපතිවරයා මිනිසුන්ගේ අයිතිය ප්රජාතන්ත්රවාදය සොරකම් කළ බවයි.
We veheremently reject the President's dissolution of Parliament. He has robbed the people of their rights and the Democracy that we have enjoyed. #lka #SriLanka #coupLK — UNP (@officialunp) November 9, 2018
We veheremently reject the President's dissolution of Parliament. He has robbed the people of their rights and the Democracy that we have enjoyed. #lka #SriLanka #coupLK
popular news
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාවේ වැය බරින් තුනෙන් එකක්ම මහින්ද රාජපක්ෂට
මිල ඉහළ යාමත් සමග සහල් තොග වැඩි වැඩියෙන් වෙළඳපොළට
MAJ Friday, 09 November 2018 11:39 PM
මෙම ක්රීයාව අතිශයින්ම අශිෂ්ටයි - අශිලාචාරයි! එක්සත් ජාතික පක්ෂය කළ යුතු එකම දෙය වන්නේ මේ තත්වය යටතේ පවත්වන ඕනැම මැතිවරණයක් වර්ජනය කිරිම සහ ඊට රටේ ජනතාව පෙළඹවීමයි
Reply : 22 0
Karu Saturday, 10 November 2018 01:47 PM
මැතිවරණයට විරුද්ධ අය චන්දය ඉල්ලීමෙන් වලකින්න.
Reply : 0 14
rocky Sunday, 11 November 2018 06:55 AM
මහින්ද රාජපක්ස දිනන තුරුම අපේ ගරු ජනාධිපති තුමා මහා භද්‍ර කල්පයේ අවසානය දක්වා වුනත් එක දිගටම මැතිවරණ පවත්වන්න පුළුවනි! ජය වේවා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd