ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
පාර්ලිමේන්තු කටයුතු යළිත් නොවැම්බර් 23 දා පෙ.ව. 10.30 තෙක් කල්තැබීමට නියොජ්ය කථානායකවරයා තීන්දු කළේය. පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් අනුව මෙසේ පාර්ලිමේන්තු කටයුතු කල් තැබීමට තීරණය කළේය.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
Champa Monday, 19 November 2018 01:22 PM
මන්ත්රීවරු බිලි බාගන්න කල් ඉල්ලන්න ඇති. දැන් ලංකාවම දන්නවා කාටද බහුතරය නැත්තේ කියල. ලැජ්ජයි UPFA ! කෙක දවසකට පාර්ලිමේන්තුව කැඳවන්න කෝටි එකහමාරක්ලු වියදම. මහා ලොකුවට කතාව නම් ජනතාවට සේවය කරන්නලු. රටෙන් ආදායමෙන් භාගයක් නාස්ති වෙන්නේ ශත පහකට වැඩක් නැති මන්ත්රීවරු නඩත්තු කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd