පාර්ලිමේන්තුව කැඳවීම ගැන අවසන් තීරණයක් නෑ
පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් දක්වා අවසන් තිරණයක් ගෙන නොමැති බව ජනපති මාධ්‍ය අංශය උපුටා දක්වමින් බී.බී.සී. සිංහල සේවය වාර්තා කරයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ජනපතිවරයා ලබන 05 දා පාර්ලිමෙන්තුව කැඳවීමට තීරණය කර ඇති බවයි.
කෙසේ වෙතත් ජනපති මාධ්‍ය අංශය එය ප්‍රතික්ෂේප කර තිබේ.
පාර්ලිමේන්තුව සැසි වාරය නොවැම්බර 16 දා දක්වා කල් දැමිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

-
Fa Thursday, 01 November 2018 03:22 PM
ඔන්න ආයේ පටන් ගත්තා දිව දෙකේ ජනපති උදේට කියන දේ රෑට මතක නැහැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
