අද සවස තවත් අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දෙන බවත් පාර්ලිමේන්තුව ලබන 16 දා කැඳවන බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ අද දිනයේදි කථානායක කරු ජයසූරිය මහති හා සන්ධාන පක්ෂ නායකයින් අතර හමුවක්ද පැවැති බවයි.