පාර්ලිමේන්තුව කැඳවන්නේ 16 දා
පාර්ලිමේන්තු සැසිවාරය සුපුරුදු පරිදි නොවැම්බර් 16 දා කැඳවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් කථානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවේදී පවසා තිබුණේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා 7දා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බවයි.
-
Lion Friday, 02 November 2018 05:24 PM
නීල කාස හොරෙක් katha karai
Reply : 0 0
dayan Friday, 02 November 2018 05:49 PM
මේකා මොකාද පාර්ලිමේන්තුව කැඳවන දවස කියන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
