පාර්ලිමේන්තුව වහාම කැඳවිය යුතු බව හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්රකාශයක දැක්වෙන්නේ පාර්ලිමේන්තුව කැඳවීමට ප්රමාද වන එක් දිනයක් පාසා ප්රජාතන්ත්රවාදය ගැටලුවකට පත්කරන බවත් ඔහු පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්රකාශයක මේ බව දැක්වෙයි.