පාර්ලිමේන්තු මන්ත්රී රවුෆ් හකීම් සහ අග්රාමාත්යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ගේ සමීප ආශ්රිතයින් ලෙස මන්ත්රීවරු 21 දෙනෙකු පමණ හඳුනාගෙන තිබේ.
රවුෆ් හකීම් මන්ත්රීවරයා සහ කුමාරසිරි හෙට්ටිගේ පාර්ලිමේන්තුවට පැමිණ ආපසු යන තෙක් වූ CCTV දර්ශන මඟින් එම ආශ්රිත මන්ත්රීවරු හඳුනාගෙන ඇත.