Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය දක්වා භාරකාර ආණ්ඩුව ලෙස කටයුතු කරන්නේද පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර රට යළි ගොඩනැංවීමේ කටයුතු සිදුකරන්නේද වත්මන් ආණ්ඩුව විසින් බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති වශයෙන් නීතීඥ පාලිත ගමගේ මහතා වැඩභාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.
“ පසුගිය 26 වනදා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ පැවැති ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වන්නට තීන්දු කළා. ඒ ඊනියා ජාතික ආණ්ඩුව අභාවයට යාමත් සමඟ අමාත්‍ය මණ්ඩලය ස්භාවිකවම විසුරුවා හැරීමකට ලක්වුණා. නව අග්‍රමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ව පත් කළා.ඉදිරි මහ මැතිවරණයේ භාරකාර ආණ්ඩුව ලෙස කටයුතු කරන්නේද , ඉදිරි මහ මැතිවරණයේදී බලය පිහිටුවන්නේද මේ ආණ්ඩුව බව මා අවධාරණයෙන් ප්‍රකාශ කරනවා.
කලින් මා අමාත්‍යධුරය දරණ අවස්ථාවේදී අපට හිමිව තිබුණේ නිවාස හා ඉදිකිරීම් කියන අමාත්‍යාංශය පමණයි. දැන් අපට සමෘද්ධි ව්‍යාපාරය ඇතුළු තවත් ව්‍යාපාර රැසක් මේ අමාත්‍යාංශයට හිමිව තිබෙනවා. සියලු දෙනාම කුමන දේශපාලන මත දැරුවද ජාතික නිවාස සංවර්ධන අධිකාරීයේ සේවක මහත්ම මහත්මීන් ලෙස එකමුතු වී වැඩ කරමු යැයි මා පවසනවා.
පටු න්‍යාය පත්රවලට ගොදුරු වන්නේ නැතිව මේ ගමන සඳහා ඔබගේ දායකත්වය ලබා දෙන මෙන් මා ඉල්ලා සිටිනවා. වසර තුන හමාරක කාලයක් තුළ මෙරටට සිදු වූ විපත කොපමණ බරපතලද කියා හෘද සාක්ෂිය තිබෙන ඕනෑම අයකුට තේරෙනවා. පටු අත්මාර්ථකාමී ලෙස නොබලා රටත් ජාතියක් නිසි මඟට ගැනීමේ ක්‍රියාවලියේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ යෝධ භූමිකාව එක දිස්ත්‍රික්කයකට පමණක් පටු නොවන සේ කටයුතු කළ යුතුයි.”
popular news
Champa Tuesday, 20 November 2018 10:58 PM
හා හා හා "ඒ ඊනියා ජාතික ආණ්ඩුව අභාවයට යාමත් සමඟ අමාත්‍ය මණ්ඩලය ස්භාවිකවම විසුරුවා හැරීමකට ලක්වුණාලු." හා හා හා ඔක්කොම ඔහොම ස්වභාවිකවම වෙනවා නම් ආණ්ඩු ස්වභාවිකවම විසිරෙනවා නම් ආණ්ඩු ස්වභාවිකම හැදෙනවා නම්, අගැමතිවරු පාර්ලිමේන්තුවෙන් පිට පත් වෙනවා නම්, පාර්ලිමේන්තු බහුතරය නැතුව ආණ්ඩු හඳපානේ හදනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, පාර්ලිමේන්තු, අධිකරණ මොකොටද "බබා" - අනිත් එක ඔය තර්කෙ හරිනම් දැන් මහින්ද විශ්වාස භංග යෝජනාවකින් අයින් කළා කියල පාර්ලිමේන්තුවේ වැඩි පිරිසක් කියනව නේද? ඉතින් එහෙනම් මහින්ද පිහිටවපු ඔය ආණ්ඩුවත් ස්වභාවිකම විසිරිලා නේද? සෙවල සිරිසේනගේ තිර පිටපත් කියෙව්වට කමක් නැහැ මහජනතාවගේ බුද්ධියට නිගා කරන්නේ නැතුව ඉන්න පුලුවන්ද, please?
Reply : 0 2
Champa Tuesday, 20 November 2018 11:06 PM
අනිත් එක දැන් ඊළඟ ජනාධිපති කවුද කියලා කවුරුවත් හරියටම දන්නේ නැහැනේ. හදිසියෙවත් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු ඇවිල්ල ඊළඟ ජනාධිපතිට ගානක් දීල හඳපානේ අගමැති වුනොත් ඒකටත් හුරේ දානවද? එහෙම නැත්නම් නම් නාමල් රාජපක්ෂ තව පස්සේ කාලෙක එතකොට ඉන්න ජනාධිපති එක්ක deal එකක් දාල චන්දෙන් පත් වෙච්ච අගමැතිව ගෙදර යවල එයා අගමැති වුනොත් එතකොටත් හුරේ දානවද? ඔය දීල තියෙන්නේ අන්තිම වැරදි පූර්වාදර්ශයක්. ඔය දේශපාලන කුමන්ත්‍රනෙට මම සපුරා විරුද්ධයි. මේ රට අයිති රාජපක්ෂලටයි සිරිසේනලටයි විරවංශලටයි විතරක් නෙමෙයි කියන එක හොඳට මතක තියාගන්න හොඳද?
Reply : 0 2
Wimal Wednesday, 21 November 2018 02:53 AM
මෙය ගෙන ධන්නවනම් polceyatakiyanna
Reply : 0 0
rocky Wednesday, 21 November 2018 05:13 AM
මූ මොන සිපයියෙක්ද?
Reply : 0 12
Don Wednesday, 21 November 2018 08:24 AM
බලාගෙන ඉන්න, මිනිස්සු ඉන්නේ තමුසෙලා චන්දෙ ඉල්ලන්න එනකම් පාදඩ විදියට හැසිරෙන්න නැවතත් පාර්ලිමේන්තු යනව බොරු
Reply : 0 17
casmir Wednesday, 21 November 2018 12:33 PM
තමුන්ට හොදට කතාකරන්ඩ දන්නවා වෙන දෙයක් නම් දන්නේ නැහැ . දේශපලනය තමුන්ගේ උනාට කමක් නැහැ . හබි රට අපේ . පොඩ්ඩක පරිස්සමෙන් . තමුන් ලොකු හානියක් රටට කරලා ඉවරි…
Reply : 0 23
chathuri Wednesday, 21 November 2018 03:48 PM
ඉස්සර මෛත්‍රීට කිව්වේ පතොලය කියල. දැන් කොහොමද අති ගරු කියන්නේ , ලජ්ජා මෙයා කරත්තෙට බදින්නත් හොඳ මදි. වැස්සටකටවත් ඉස්කෝලෙට ගියපු නඇති අය යටතේ නීතිඥවරු දිවුරුම් දෙනවා. නූගතුන්ට සැලියුට් ගහන උගතුන් ඉන්නේ ලංකාවේ. මෙයාට කම්කරු රස්සව හරියන්නේ. එකත් කරන්න දැනීමක්.තියෙන්න. ඕන , උගත් මිනිසුන් දුක් විදිනවා නුගත් අය රට කනවා. දැන් මහින්දට වැඩිය මෛත්‍රීට ආදරෙයි. මෝඩයාගේ බෙල්ලේ තැල්ලක්එ ල්ලපු. නිසා ගෑනිට හදල දුන්නේ නැත්ද? පාස් පොතක්, වේල් කරත්තේ. වගේ ඇඳගෙන යන්න මේ. සැරේ. ගෙරදරට. කන්නාඩියක් ගනින් , ගැනිගේ කැත. සර්ව පිත්තල සරුංගලයක් වගේ ,
Reply : 1 11
chathuri Wednesday, 21 November 2018 03:59 PM
ඔයා දෙහිවල මගේ යාලුවෙක්ට දුප්පත් මිනිසුන්ට හදන ගෙවල් දෙන්න ගියද. මට සක්කියටත් කට්ටිය ඉන්නවා. දුප්පතාගේ දේ දුප්පතාට දෙන්න. ඉගෙනීමක් නැති අයට බුද්ධිය තියෙනවා ඔයාට එ්කත් නැහැ. සිරිසේන ඔයාට පත්වීම දුන්නේ කොහොමද දුෂිත වැඩකරපු , ඒවාට නඩු කියන. කිසිවකුට රජයේ දේවල් පාලනය කරන්න දෙන්නේ නැහැ කිව්වා. සිරිසේනට 113 පෙන්නන්න ඕන නිසා හොරුන්ට පත් වීම් දුන්න. ඕක දීල යන්න පොලොනරුවට. ගිහින් සිරිසේනගේ කුඹුරක් බලාගනන්න වැඩිය කයිවාරු ගහන්නේ යන්න ලං වුණුම. සැලියුට් නෙමේ ගහන්න ඕන කරලා කෙල ගහන්න ඕන මූණට.
Reply : 1 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd