එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම් 86ක් ඊයේ දිනය වන විට ඇප මුදල් තැන්පත් කර තිබේ. ඊයේ දිනයේදී පමණක් ඇප මුදල් තැන්පත් කර ඇති ස්වාධීන කණ්ඩායම් ගණන 27කි.
ස්වාධීන කණ්ඩායම් වැඩිම ප්රමාණයක් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ යාපනය දිස්ත්රික්කය සඳහා වන අතර එම අගය 14කි.