පාර්ලිමේන්තුවේ (බලතල හා වරප්‍රසාද) පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මේ අනුව අපාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, නිර්මුක්ති සහ බලතල ප්‍රකාශ කිරීමට හා නිර්වචනය කිරීමට, කතා කිරීමේ හා විවාද කිරීමේ හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ නිදහස සුරක්ෂිත කිරීමට, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම් සඳහා දඬුවම් පැමිණවීමට මෙන්ම පාර්ලිමේන්තු ලේඛන, සටහන්, ඡන්ද විමසීම හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කාර්යන්හි නිරත පුද්ගලයන්ට ආරක්ෂාව සැලසීමට මේ හරහා සිදුකිරීමට නියමිතය.
මෙම යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.