කොවිඩ් 19 පාලනයට රජය ගෙන යන වැඩසටහනට අදාළව පරිප්පු මිල රුපියල් 65කින් අඩුකිරීමට රජය පියවරගෛන තිබේ.
ඒ අනුව සැමන් ටින් එකක් රුපියල් 100කට අලෙවි කිරීමටත් පිරිප්පු කිලෝවකට රුපියල් 65ක උපරිම මිලක් නියම කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා ප්රකාශ කළේය.