ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව බස්නාහිර පළාත් කෘෂිකර්ම උපදේශක සංගමය විසින් අද (17දා) පෙරවරුවේ බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සිදුකරන ලදී.
එහිදී ඔවුන් කියා සිටියේ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් හඳුන්වා දීමට ගිය AIF (Agriculture Information System) ක්‍රමය සඳහා සිය සංගමය විරුද්ධ වීමත් සමග සිය සංගමයේ ලේකම්වරයාව අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඔහුගේ බලය යොදා ස්ථාන මාරු කරවූ බවයි.
එම කරුණ මෙන්ම සිය සංගමයේ නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියකට විරුද්ධව හා තවත් වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අමාත්‍යාංශ ලේකම්වරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් ඔවුහු මෙම උද්ඝෝෂණයේ නිරත වූහ.
සටහන හා ඡායාරූප ඒ්ෂාන් ප්‍රනාන්දු
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
ලෝහාන්ට අද අධිකරණය දුන්න තීන්දුව මෙන්න
Deepal Nirosh Friday, 19 October 2018 08:48 AM
පසුගිය කාලෙ අර ඉංජිනේරුවො දෙන්නෙක් නිරපරාදේ වැඩ තහනම් කරල ගෙදර යවපු පුරුද්දට මේ ලේකම්වරයා හිතාන ඉන්නෙ අනිත් සේවාවල අයටත් ඒ වගේ අත තියන්න පුළුවන් කියල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd