කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම වැඩිවීම හේතුවෙන් හුදෙකලා කර තිබූ කලුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 4ක් හුදෙකලා බවින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
ඒ අනව ඉඟුරුදලුව, පැල්වත්ත නැගෙනහිර, මිරිස්වත්ත, පහළ හෙවැස්ස යන ග්‍රාම සේවා වසම්වල හුදෙකලා කිරීම් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.