Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ප්‍රති ත්‍රස්ත පනත හරහා ත්‍රස්තවාදීන්ව හුරතල් කර වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මර්දනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමටවත් නුසුදුසු බවත්, එම කටයුත්ත සිදුකර ගැනීමට ජනතාව පෙළගස්වන බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.
මීට අදාළ කටයුතු ඉදිරි දෙසතිය තුළ සැලසුම් කර තිබෙන අතර, මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
දැනට ක්‍රියාත්මක වන ත්‍රස්ත පනත තුළින් ත්රස්තවාදීන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවත්, එහෙත් ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ සඳහන් වන්නේ ත්රස්තවාදීන්ට ලිහිල් දඬුවම් ලැබෙන වගන්ති බවත් නවීන්ද සොයිසා මහතා පවසා සිටියේය.
popular news
Dayan Monday, 13 May 2019 09:23 PM
අනුන්ගේ දේවලට කට දන්නා GMOA එක හරි හදිස්සී,
Reply : 0 1
ටි ඉන්දික Tuesday, 14 May 2019 12:20 AM
මෙන්න මේ උගත් මිනිහට මතක් වෙලා..නොදකිං මේ හරක් තමයි උගත් සමාජය හැල්ලුවට ලක් කලේ
Reply : 0 1
chandana Tuesday, 14 May 2019 12:24 AM
කරුණා උප සබාපති වෙනකොට කේපී සේප ගන්නකාලේදී පිල්ලයාන්මහා එමති කරද්දී ඕව මතක් උනේ නෙද්ද සුව්සේරියෙන් නාගත්තා මදිද දන්නා දොස්තරකමට වඩා මෙදමුලන වලන් හෝදන එක අතල් නේද කක්කුස්සිත් හොදමුද ඔහොම යන් ඔහොම යන්
Reply : 0 2
Duminda Tuesday, 14 May 2019 02:54 AM
ඇ බෝල තොපි ඉන්නවද ? මන් හිතුවේ බෝම්බෙකින් පාදෙණිය ඇතුළු තොපි මල කියල. මඩකලපුවේ විශ්ව විද්‍යාලයේ දෙන්න යන වෙද උපාදිය උබලගේ තත්වයට වැඩිය ඉහලයි වගේ . නිශ්ශබ්දව ඉන්නේ.
Reply : 0 2
චිත්‍රානන්ද Tuesday, 14 May 2019 05:23 AM
ඉතින් ඔබතුමාලගේ පක්ෂේ නායකයා රට පාලනය කරපු කාලයේ අත්අඩංගුවට ගත්ත කේ.පී.ට දඩුවම් කරන්න තිබ්බනේ දැනට තියෙන පනත යටතේ.එහෙම කරන්න බැරි හින්දා නේද මේ අලුත් එකක් ගේන්නේ.යල්පැනපු නීති වෙනස් කරන්න ඕන යුගයේ අවශ්‍යතාවයට.ඔබතුමාලා කියන හැමදේම දේශපාලනිකයි.ඔබලා වෘත්තීකයෝ නෙවෙයි.දේශපාලන ගත්තෝ.
Reply : 1 1
Manel Piyasena Tuesday, 14 May 2019 05:47 AM
රට ගිනි තියන්නේ නැතිව තමාගේ වැඩක් බලාගෙන ඉන්න
Reply : 0 1
shan Tuesday, 14 May 2019 10:38 AM
methuwak kal sagawasiti mun menna dan ඒකාබද්ධ විපක්ෂයේ uwanawan pirimasa leema sadaha yali kalariyata pamina thibenawa, miya giya ayawalun wenuwen shokaya praksha nokala ada ඒකාබද්ධ විපක්ෂයේ asuchi kana balla bawata pathwee hamarayi janathawata dan hoidi awaboda athi weyi mun methwak kal virodatha kale kumak sadahada kiya me parayan ratin thuran kala yuthuya
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd