නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
මේ පිළිබඳ ප්‍රකාශයක් ලබාදීමට බදියුදීන් අමාත්‍යවරයා අද උදෑසන 10ට පමණ එම ස්ථානයට වෙත පැමිණ ඇති අතර මේ වන තෙක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බව සඳහන් වේ.