ප්‍රා.සභා මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු අත්අඩංගුවට
- 18 03 2021
- 08:13
- {{hitsCtrl.values.hits}} views
- ..
පහරදිම් ඇතුළු සිද්ධින් කිහිපයකට සම්බන්ධ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මොවුන් බණ්ඩාරගම,බියගම,බද්දේගම යන ප්‍රා.සභා නියෝජනය කරන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
