වීරකැටිය, ජුලම්පිටිය ප්රදේශයේදී මිදුලේ නවතා තිබූ ලොරි රථයක් ඉදිරියට ගැනීමට යාමේදි එම රියදුරාගේ කුඩා දරුවා ලොරි රථයේ පසුපස රෝදයට යටවී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
අවුරුදු2 මාස 6ක් වන දරුවෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ සවස මෙම අනතුර සිදුව තිබේ.