මහියංගනය , දඹගොල්ල ප්‍ර දේශයේ පියෙකු හා දියණියක් පදිංචිව සිටි නිවස තුළම මියගොස් ඇති බව පොලීසිය පවසයි.
පවුල් ආරවුලක් හේතුවෙන් වස පානය කිරීමෙන් ඔවුන් දෙදෙනා මියගොස් ඇති බවට පොලීසිය සැකකරයි.
අවුරුදු 31ක් වන සංජීව රුද්‍රිගෝ හා ඔහුගේ දියණිය වන 11 හැවැරිදි ගයානි උදේශිකා යන අය මෙසේ මියගොස් ඇත.