Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
අද දිනයේදී පල්ලි නොයන ලෙස තම පියා තමන්ට දැන්වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය. අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ තම පියා සති තුනක පමණ කාලයක පටන් නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන නමුත් බුද්ධි අංශ තොරතුරු නිසා තමන්ට මෙසේ දේව මෙහෙයන් සඳහා එක්නොවන ලෙස තමන්ට දැන්වූ බවයි.
popular news
Champa Sunday, 21 April 2019 09:35 PM
තවත් අලුත් කතාවක්. බුද්ධි අංශ මෙහෙම තොරතුරක් තමන්ට කිව්වේ නැහැ කියල රටේ අගමැති රනිල් වික්‍රමසිංහ කියනව. මෙයා පල්ලි ගිහින් නැත්තේ වැඩේ දන්න හින්ද. හරීන් අත පුච්ච ගත්ත පලවෙනි අවස්ථාව නෙමෙයි මේක. මේක වහල් ආණ්ඩුවේ plan එකක් බව ඔප්පු කරන්න තවත් කතා ඕනෙද?
Reply : 0 58
Don perera Sunday, 21 April 2019 11:22 PM
Shameless minister...
Reply : 0 42
Deepal Nirosh Monday, 22 April 2019 10:12 AM
ඉතින් ඔය කාරණය කලින් ආරක්ෂක හා ආගමික අංශ දැනුවත් කරල තිබුණ නම් මෙච්චර අපරාධයක් සිදු වෙන්නෙ නැහැනෙ? අනේ මෙහෙමත් කාලකණ්නි.
Reply : 0 82
SUDANTHA Monday, 22 April 2019 12:32 PM
මේ ජාතියේ ඇමතිලා පොල් පිත්තෙන් කපාගන්න පුළුවන්.තුහ් නොදකින්.
Reply : 0 38
රන්ජන Monday, 22 April 2019 01:26 PM
තමන්ගෙ ආගමේ මිනිස්සු බිල්ලට දීලා, ඩබල් ඩෝස් ගහලා ලැජ්ජා නැතිව තව විකාර කියවනව
Reply : 0 45
chandani Tuesday, 23 April 2019 10:19 AM
ඔබව සිංහාසනයේ තබන්නට චන්දය දුන් අහිංසක මිනිසුන් 310ක් කුරිරු මරණයකට ලක් වන තුරු පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් සිනාසිසී බල සිටි ඔබ මිනිසත් කමට නිගාවකි. ඔබ විසින් මෙලොවට බිහිකළ දරුවෙකුට මෙවෙන්නක් වෙන තුරු ඔබ බලා සිටිනවද? කාදිනල් තුමා ඔබට කිවයුත්ත කීවා, ජාතියෙන් සමව ගන්න - ඔබ මිනිසෙක් නම්
Reply : 0 5
අන්දොව් Wednesday, 24 April 2019 05:55 AM
බොල , මු ඇමති වෙලා , මුට හිතුනේ නැත්ද මුගේ මහා එකාගෙන් වත් හනන්න, මුගේ තාත්තා කියනවා පල්ලි උ=යන්න එපා කියල. පොන්නය වගේ දැන් අපිට කියනවා. කිසිම වගකීමක් නැති හරකා , අයි බෝල, තොට නිකමටවත් හිතුනේ නැත්ද කාගෙන්වත් අහන්න? පළාතේ පොලිච්යෙන් වත්?? මෝඩ හරක , වැරදිලා හරින් කියල නම වැටිලා
Reply : 0 2
Lanka Thursday, 25 April 2019 09:21 AM
මේ වගේ කොන්ද පන නැති නිවට හොරු රැලකට දෙන්න ඕන දඬුවම ජනතාව දිය යුතුයි.
Reply : 0 0
දිසානායක Thursday, 25 April 2019 11:42 AM
මේ රටේ වැරදි කරැවන් නැත ඵ් නිසා ඹවුන්ට අධිකරනයෙන් දඩුවම් ද නැත මේ අපරාධයේ වැරදිකරැවන් ඵ් මිය ගිය අහිංසකයින්ම පමනයි ඵ් නිසා මිය ගිය ඹවුන්ටම නැවත දඩුවම් කිරිමම මෙම නිවට පාලකයින් සිදු කරනු ඇත
Reply : 0 0
dissanayaka Thursday, 25 April 2019 12:06 PM
අසි ඵස් අයි ඵස් මෙතරම් ප්‍රාතමික නෑ ම් අන්දවාදි මුස්ලිම් අන්තවාදීන්ය මෙය කියන්නට කොනදක් නැති නායකයින් සිටින රටක් මුන් හැදුවේ වැඩුවේ මුස්ලිම් මැති ඇමතිවරැන් දිසානායකයින්
Reply : 0 0
ranjith Saturday, 27 April 2019 06:27 AM
මින්ටිසූරි දරුවෙක්වත් නොකියන ගොන් කතා කියන මෙවන් මෙට්ටෝ පාර්ලිමේන්තුවට යවන්නේ මොකටද
Reply : 0 0
wimal Saturday, 27 April 2019 11:47 AM
පියාණනි මා නැවත උපන්නොත් මන්ත්‍රී වී ශ්‍රී ලංකාවේ... ඔබේම පුතු වේවා..!!! අපේ පුතුට හාර කෝටියක් ආයු ලැබේවා !!!!
Reply : 0 0
ranjith Sunday, 28 April 2019 07:26 AM
කියන ගොන්කත නිසා තමන්ගේ පක්ෂයත් වල පල්ලට යනවා මුන්ට චන්දෙ දෙන්නේ මොකටටද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd