පැය 24ක් තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 1,710ක්
- 25 05 2020
- 09:38
- {{hitsCtrl.values.hits}} views
- ..
අද උදෑසන හයෙන් අවසන් වු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිමට අත්අඩංගුවට ගත් පරිස 1,710 කි.
ඒ අතර උල්ලංඝනය කර පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 557.
මාර්තු 20 වෙනිදා සිට මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කර පුද්ගලයින් ගණන 64,387කි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
