පාන් ගෙඩියක මිල අද (03දා) මධ්‍යම රාත්‍රී 12 සිට රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට සාපේක්ෂව මෙම මිල ඉහළ යෑම සිදුවන බවද එම සංගමය සඳහන් කරයි.
තිරිඟු පිටි ගෙන්වන එක් සමාගමක් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සාපේක්ෂව මෙම මිල ඉහළ දැමීම සිදු කර තිබේ.