පාන් ගෙඩියක මිලත් ඉහළට
- 11 10 2021
- 14:08
- {{hitsCtrl.values.hits}} views
- ..
අද මධ්‍යම රාත්‍රීයේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
