පුද්ගලයින් 94,291 දෙනෙකුට ඊයේ දිනයේ එන්නත්කරණය ලබා දි තිබේ.
ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්රාව පුද්ගලයින් 71,674 දෙනෙකුට ලබා දි ඇති අතර දෙවන මාත්රාව 10,816 දෙනෙකුට ලබා දි තිබේ.
එහෙන්ම ස්පුට්නික් වි එන්නතේ පළමු මාත්රාව පුද්ගලයින් 1,713කට ලබා දි තිබේ.