පෞද්ගලික අංශ සේවකයින්ගේ විශ්රාම යෑමේ වයස 60 කරයි
- 12 10 2021
- 10:50
- {{hitsCtrl.values.hits}} views
- ..
පෞද්ගලික අංශවල රැකියා කරන පුද්ගලයින්ගේ විශ්රාම ගැන්වීමේ වයස සංශෝදනයට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
විශ්රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම මෙම සංශෝදනය තුළින් යෝජනා කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
