පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරිම ප්‍රමාද කරන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලයි
- 18 10 2021
- 15:16
- {{hitsCtrl.values.hits}} views
- ..
කෝවිඩ් නයින්ටීන් තවදුරටත් පාලනය කරන තෙක් පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම ප්‍රමාද කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉල්ලීමක් කරනවා.
පොදු ප්‍රවාහනයේදි නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකර ඒවා භාවිතා කළහොත් යළි මේ කොවිඩ් ව්‍යාප්තිය පැතිර යාමේ අවදානමක් මතුවිය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
