පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම ආරම්භ විය. අගවිනිසුරු නලීන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාග කිරීමට ආරම්භ විය.
දේශපාලන පක්ෂ, මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයෙක් අතුළුව පාර්ශ්ව 12ක් මෙසේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබේ.