කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකළ පෙත්සම් පිළිබද වැඩිදුර සලකා බැලිම අද පෙරවරු 10ට ආරම්භ වෙයි.
මෙම පෙත්සම් සලකා බැලිම පෙරේදා ආරම්භ කෙරුණේ අගවිනිසුරු ජයන්ත ජයසුරිය ,බුවනෙක අලුවිහාරේ,ප්‍රියන්ත ජයවර්ධන,මුර්දු ප්‍රනාන්දු සහ ජනක්ද සිල්වා යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදිය.